3mana - 3mana.com - 3mana | Online news magazine

General Information:
Latest News:
පශ්චාත්-නූතන ආඥාදායකත්වයක් යනු කුමක්ද? 27 Aug 2013 | 08:12 pm
ප ළමුවෙන්ම මෙවැනි සමාජයක් යනු කළමණාකරනය කරන ලද ප්රජාතන්ත්රවාදයක් සහිත නූතන තත්ත්වයකි.මෙවැනි සමාජයක් ඇත්තට පවතින්නක් නොව ඇත්ත ලෙස පෙනී යන සමාජයකි. සමාජ යථාර්ථය සහ නාට්‍ය හෝ සිනමා දර්ශණයන් අතර වෙනසක්...
අභියෝගය බාර ගත්තෙමු! 25 Aug 2013 | 10:59 am
දී ප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වී...
මුතුහර ළමා සමාජය 25 Aug 2013 | 10:11 am
මේ වන විටත් ලංකාවේ ඇත්තේ වැඩිහියන්ගේ සමාජයක් නොව ළමා සමාජයක් බව අප මීට පෙරත් තොරතුරු වාර්ථා කලා. සාමාන්‍යෙයන් ලිංගික සම්බන්ධකම් කියන්නේ වැඩිහිටි පිරිමි සහ ගැහැණුන් අතර හෝ වැඩිහිටි පිරිමි සහ පිරිමි අත...
විවෘත අභියෝගයක්! 25 Aug 2013 | 04:46 am
වි ශ්ව-විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව අප ඔහුට එරෙහිව යොදා ගන්නේ මඩ ප්‍රචාර පමණි. ඒවාට කිසිදු සත්‍යවාදී හෝ න්‍යායික පදනමක් නැත. අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්...
දක්ෂිණාංශික වාමාංශිකයන් 24 Aug 2013 | 07:41 pm
මේ දවස් වල වැඩියෙන්ම ජනප්‍රිය මාතෘකාව වන්නේ රතුපස්වලයි. ඊට අමතරව කාගේත් කතා බහට ලක්ව ඇත්තේ කිරිපිටි අර්බුදයයි. මේ වන විටත් ෆොන්ටේරා කිරි ආනයනය මුලුමනින්ම නතර කර තිබෙන අතර වේ ප්‍රෝටීන් සහිත කිරි වර්ග...
පූර්ව X ,X ,පශ්චාත් X 22 Aug 2013 | 06:46 pm
පංති සතුරෙකු ගැන අපේ කාලයේ ලෙනින්වාදී විග්‍රහය 1996 වසරේදී කොළඹ විශ්ව-විද්‍යාලයේ ආචාර්යවරයෙකු ගේ කාමරයේ පවත්වාගෙන ගිය දේශපාලන පන්තියේ දී සිරිමලී ලියනගමගේ නම් ශිෂ්‍යාව තරමක බරපතල පැමිණිල්ලක් නිර්මාල් ...
අප වාසය කරමින් සිටින්නේ සමාප්ති සමයකද? 22 Aug 2013 | 04:34 am
‘‘මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ.” | ‘වැලිවේරිය’ ගැන දීප්ති කුමාර ගුණරත්න 20 Aug 2013 | 07:48 pm
‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ...
වික්ටර් අයිවන් ගේ සිහිනයට ප්‍රතිචාරයක් 20 Aug 2013 | 04:10 pm
Tet ප්‍රහාර 20 Aug 2013 | 03:50 pm
ල බන වසරේ දෙසැමිබර් මාසය වන විට අප සංවිධානය දෙකඩ වී වසර දහයකි. බොහෝ දෙනෙකු අදටත් සිදු වූ දෙය නොදනිති. මේ ගැන මේ දෙසැමිබරයේ සිට ඊට සහභාගී වූ අය හරහාම සංවාද කරන්නෙමු. ඌරාගේ මාළු කැපිය යුත්තේ ඌරාගේ ඇගේ...