Lionlk - lionlk.com

General Information:
Latest News:
මවුස් ක්ලික් කිහිපයකින් මුහුණේ ළප කැළැල් ඉවත් කර දෙන මෘදුකාංගයක් 26 Aug 2013 | 03:32 pm
ඡායාරූප සංස්කරණය සඳහා අප විවිධාකාර මෘදුකාංග භාවිතා කරනවා. Photoshop සහ Gimp වැනි මෘදුකාංග ඒ අතරින් සුවිශේෂයි. නමුත් එම මෘදුකාංග භාවිතා කිරීමට මනා දැනුමක් අවශ්‍ය වෙනවා. ඔබගේ ඡායාරූපයක් ෆේස්බුක් වැනි...
HD Wallpapers බාගත කරන්න හොඳම වෙබ් අඩවි 5ක් 22 Aug 2013 | 06:59 pm
ඕණෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක මෙන්ම ජංගම උපාංගයකද විවිධාකාර වෝල්පේපර්ස් තිබෙනවා. නමුත් කාලයක් යන විට අපගේ ඇසට ඒවා හුරු වීම නිසා පෙර තිබූ චිත්තාකර්ෂණීය භාවය නැති වී යනවා. නමුත් අප නිරතුරුව අලුත්...
Google Adsense වෙනුවට භාවිතා කළ හැකි තවත් සේවා 10ක් 20 Aug 2013 | 02:35 pm
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම දැන් ජනප්‍රිය මාතෘකාවක්. මේ සඳහා විවිධ අය විවිධ ක්‍රම භාවිතා කරනවා. ෆොරෙක්ස්, ඇඩ්සෙන්ස්, ෆ්රීලාන්සිං ආදී ක්‍රම ජනප්‍රියයි. ඔබටත් බෙව් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබේනම්...
Chrome බ්‍රවුසරයේ New Tab Page එකට ප්‍රයෝජනවත් පහසුකම් රැසක් 17 Aug 2013 | 05:59 pm
Google Chrome බ්‍රවුසරයේ New Tab Page එක මගින් අපට බොහෝ ප්‍රයෝජන ගත හැකියි. නමුත් එයින් බොහෝ දෙනා ප්‍රයෝජනයක් ගන්නවා අඩුයි. අලුත් ටැබ් පිටුව ඔබට කැමති ආකාරයකට සකසා ගන්නට, එයට අලුත් widgets, කාළගුණ...
බ්ලොක් කරපු වෙබ් අඩවි වලට යන්න Proxy Software 5ක් 15 Aug 2013 | 06:52 pm
ලංකාව ඇතුළු බොහෝ රටවල විවිධ වෙබ් අඩවි වාරණයට ලක් කොට තිබෙනවා. එසේ වාරණය කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට විවිධ ක්‍රම භාවිතා වනවා. එවැනි එක් ක්‍රමයක් තමයි ප්‍රොක්සි මෘදුකාංග. ප්‍රොක්සි මෘදුකාංග භාවිතා...
තාක්ෂණයට ඇලුම් කරන අයට අපූරු අත් ඔරලෝසු 14 Aug 2013 | 07:16 pm
අත් ඔරලෝසු භාවිතය දැන් බොහෝ අවම යැයි ඔබට සිතෙන්නට පුළුවන්. බොහෝ අය වෙලාව දැන ගැනීම සඳහා භාවිතා කරන්නේ තම සාක්කුවේ ඇති ජංගම දුරකථනය. නමුත් සාමාන්‍ය අත් ඔරලෝසුවකින් එහාට ගොස් නිමැවුණු අපූරු අත්...
ඔබටත් නොමිලේ 100GB Cloud Storage එකක් 13 Aug 2013 | 06:45 pm
ක්ලවුඩ් හොස්ටිං සහ ෂෙයාරිං සේවා ගැන අප බොහෝ කතා කර තිබෙනවා. මේ ලිපියත් එවැනි කවුඩ් හොස්ටිං වෙබ් අඩවියක් ගැන වුවත් මෙහි සුවිශේෂීතා ගණනාවක්ම තිබෙනවා. Kim Dotcom ගේ Mega සේවාව අභියෝගයට ලක් කිරීම සිව්...
IDM වෙනුවට නොමිලේ දෙන සුපිරි Download Manager මෘදුකාංගය 12 Aug 2013 | 03:20 pm
අන්තර්ජාලය ඔස්සේ විවිධ දෑ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අප ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංග භාවිතා කරනවා. එසේ භාවිතා කරන මෘදුකාංග අතර Internet Download Manager මෘදුකාංගය ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් එය නොමිලේ දෙන...
Waren Yanna Apith Ekka (Jeewithe Windinna) MP3 – Daddy 10 Aug 2013 | 04:24 am
Download Jeewithe Windinna - Daddy MP3 Title Jeewithe Windinna - Daddy Description Jeewithe Windinna (Waren Yanna Apith Ekka) Mp3 Free Download - Daddy Size ...
Mal Madahasa Peedena – Randhir ft Bathiya n Umaria 10 Aug 2013 | 02:23 am
Download Mal Madahasa - Randhir ft Bathiya n Umaria MP3 Title Mal Madahasa - Randhir ft Bathiya n Umaria Description Mal Madahasa Mp3 Free Download - Randhir ft Bathiya n...