Wordpress - novembermovement.wordpress.com - නොවැම්බර් ව්‍යාපාරය

General Information:
Latest News:
Off Marks 8 Jan 2012 | 11:50 pm
කුරුලෑව තනි ගිනි කන්ද සේ පිපිරෙන්න නියමිතව සිටියා විසර ගෙඩියක පිපිරිලා ගිය සැරව සේ කඳුළකුත් ගැලූවා උඹේ මුහුණේ කැළැල් නැසුමට ක්‍රීම් දහසක් දොරට වැඩියා සඳුන්, කොකුමගර නැති තැන ලාබ ආලේපනම පැතුවා ...
හීන් සැරයට වඩා ලොකු (පොඩි) කතාවක් 16 Nov 2011 | 05:21 am
කටුස්සෝ උඹට මතකද සද්දන්ත අලි ඇතුන් උඹට පැරදිච්ච කතාවක් සොඬ අකුලා කන්තල ද වාලධිය දෙපරන්දෙ ගන්වා පැරද පසුබැස ගිය කතාවක් අමතකත් ඇති මයෙ හිතේ …….? මොකද ඒ කතාවක් කතාවක් නැතිවම දවසක ඇවිත් සිටි...
හීන් සැරයට වඩා ලොකු (පොඩි) කතාවක් 16 Nov 2011 | 12:21 am
කටුස්සෝ උඹට මතකද සද්දන්ත අලි ඇතුන් උඹට පැරදිච්ච කතාවක් සොඬ අකුලා කන්තල ද වාලධිය දෙපරන්දෙ ගන්වා පැරද පසුබැස ගිය කතාවක් අමතකත් ඇති මයෙ හිතේ …….? මොකද ඒ කතාවක් කතාවක් නැතිවම දවසක ඇවිත් සිටියේ ඇතු දොරකඩ ද...
වෙබ් අඩවි වාරණයට එරෙහිව අරගල කරමු ….. නව මං සොයමු… 9 Nov 2011 | 08:16 am
මල්ලිකා…. 27 Sep 2011 | 06:14 am
CYBER SHORT FILM FESTIVAL Mallika අධ්‍යක්ෂණය – අලෝක් නෙයික් චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
මමත් ගැහැණියක් 25 Sep 2011 | 06:58 pm
CYBER SHORT FILM FESTIVAL සමලිංගිකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ මානුෂීය මානව අයිතීන් වෙනුවෙන් …… I am a woman too අධ්‍යක්ෂණය – වී. රමනාතන් චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙ...
ඉන්ජා (බල්ලා) 22 Sep 2011 | 06:10 pm
CYBER SHORT FILM FESTIVAL inja (dog) අධ්‍යක්ෂණය – ස්ටීව් පැස්වොල්ස්කි යටත්විජිතකරණය වෙතට හෙලු තියුණු සහ ප්‍රබල සිනමාත්මක බැල්මක් චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://...
ලෝක සාම දිනයේදී අපි “පිහි” ප්‍රදර්ශනය කරමු 21 Sep 2011 | 05:00 pm
CYBER SHORT FILM FESTIVAL අද ලෝක සාම දිනයයි. ඉතිං සාමය පතන සැමදෙනා වෙනුවන්, ලාංකීය සමාජය තුළ නිදන්ව පවතින වාර්ගික කෝපය සහ වෛරය පිළිබඳ දෙමළ තරුණ සිනමා කරුවෙකුගේ සිනමා අත්දැකීමක් අපි අද බෙදාගන්න හිතුව....
ඔහුට දැන් කතාකළ නොහැක… 20 Sep 2011 | 07:36 am
CYBER SHORT FILM FESTIVAL භීෂණයක අදුරුම අත්දැකීම්ක්…. He can’t talk now අධ්‍යක්ෂණය – ප්‍රියන්ත කළුආරච්චි චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.bl...
සයිබර් කෙටි චිත්‍රපට උළෙල 19 Sep 2011 | 08:56 pm
CYBER SHORT FILM FESTIVAL The Ball අධ්‍යක්ෂණය – ප්‍රියන්ත කළුආරච්චි චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com